LOCAL NEWS
කොරෝනාවෙන් රට බේරාගන්න මුහුදට බිලිවෙන්න මං සූදානම්..- පවිත්‍රාදේවී
Pavithra Wanniarachchi News
කොරෝනා වෛරසයෙන් රට බේරාගැනීම සඳහා තමන් මුහුදට හෝ බිලිවීමට සූදානම් යැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
අද පාර්ලිමේන්තුවේ දී ඇය මේ...
FOREIGN NEWS
ලොවම බිය කළ හැකි විශාල මිසයිලයක්
ඉතා විශාල අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් නිර්මාණය කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එය අමෙරිකාවට සහ ලොව අනෙක් රටවලට තර්ජනයක්...
බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම
ස්ත්‍රී දූෂණ සඳහා වැරදිකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ.
එය නීතිගත කරමින් එරට ජනපති විසින් ආඥාවක් අඟහරුවාදා නිකුත්...
VIDEOS
SL GOSSIPS
නිරෝධායනයටයන්න බෑ කියලා හමුදා සෙබලා දෙසට බල්ලා උසිගන්වලා..!
Sinhala Latest Gossips
කටුනායක ප්‍රදේශයේ කාන්තාවක් පෙරේදා (14 වැනිදා) සවසනිරෝධායනය වීම සඳහා යාමට සූදානම් වන ලෙසට තමන්ට දැනුම් දීමට ආ හමුදා භට පිරිසකට නිවසේ සුනඛයා...
INTERNATIONAL GOSSIPS
30 හැවිරිදි ජනප්‍රිය දමිළ නිලි තමන්නාටත් කොරෝනා – ඇය සමඟ රූගත...
Tamanna Corona Positive
හැවිරිදි ජනප්‍රිය සුරූපී නිලි තමන්නාටත් කොරෝනා වැළදී ඇති බවත් ඒ හේතුවෙන් ඇයව ඊයේ රාත්‍රියේ රෝහලකට ඇතුලත් කර ප්‍රතිකාර කිරීම් ආරම්භ කර ඇති...
TRENDING GOSSIPS
POPULAR NEWS
පන්නලින් කොරෝනා ආසාදිතයන් 07ක්..
Pannala Corona
පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් කොරෝනා ආසාදිතයන් හත් දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි හඳුනාගෙන ඇත.
එහි ප්‍රකාශකයෙකු පවසන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව මෙම...
POLITICAL
එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය රනිල්ට ?
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් වීමට සුදුසුම පුද්ගලයා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවට තමා විශ්වාස කරන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු...
නීතිපති; නීතිය පෙන්වා දෙයි. චොකා මල්ලීට පාර්ලිමේන්තු එන්න බෑ.
Choka Malli News
තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවුරුම් දීමට අවශ්‍ය බවත්, ඒ සදහා අවස්ථාව ලබා දෙන ලෙසත්, දැනට මරණ දඩුවම් ලබා රක්ෂිතබන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර හෙවත්...
විග්නේශ්වරන් මහත්තයෝ, ප්රභාකරන්ට වෙච්ච දේ මතක තියා ගන්න – සරත් ෆොන්සේකා
ජාතිවාදය ඇවිස්සීමට උත්සහ කිරීම ගරු පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසීමක් ලෙස සලකන බව සී. වී. විග්නේෂ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල්...
එජාප ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය රනිල් වික්‍රමසිංහට – එජාප නායක රනිල්ගෙන් තීරණයක්
මෙවර ජාතික ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක්ෂය සඳහා ලැබී ඇති මන්ත්‍රී ධුරයට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ නම් කිරීමට සූදානම් වන බව එජාප ආරංචි මාර්ග...
මෛත්‍රී ශ්‍රීලනිප බලඇණිය රැස්කරයි.. සියළු මන්ත්‍රින් කැදවයි..
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් අද කැදවා තිබේ.
ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එම...
- Advertisement -
EDUCATIONAL
- Advertisement -