ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයට පැමිණි මහේල කියපු කතාව

0
142

2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන අද පැමිණියේය.

මහේලට අද දිනයේදී එයට පැමිණෙන ලෙස මුලින්ම දන්වා තිබුණත් පසුව ඔහුට අද දිනයේදී නොපැමිණෙන ලෙසත් ඉදිරි දිනයක් දන්වන ලෙසටත් සඳහන් කර තිබුණි.

ඊයේ රාත්‍රී 11.30ට පමණ තමාට අද දිනයේදී නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවත් පැවැත්වෙන පරීක්ෂණය සඳහා පූර්ණ සහයෝගය දක්වන බවත් මහේල මෙහිදී සඳහන් කළේය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0