SF Lokka Killed වෙඩි තැබීමකින් එස්. එෆ් ලොක්කා මරුට – Video

0
45

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

තඹුත්තේගම – දහයියාගම මංසන්ධියේදී අද පෙරවරුවේ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමේ සිද්ධියත් සමග ඔහු ගමන් ගත් මෝටර් රථය ද ගිනිගෙන ඇති බව හිරු වාර්තාකරු කියා සිටියා.


What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here