ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අයෝමා රාජපක්ෂගෙ 40 වැනි විවාහ සංවත්සරය අදට යේදී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා” වසර 40 ක් පුරා ආදරණිය මවක්, බිරිඳක්, ලෙස මාගේ හෙවනැල්ල වූ බව නිතැනින්ම මා දිවියේ ලද භාග්යයකී ” යනුවෙන් twitter පණිවිඩයක් තබා තිබුණි.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1