මෙවර මැතිවරණයේදී පැහැදිලිවම ඡන්ද මගඩියක් සිදුවී ඇතැයි කළුතර දිස්ත්රික්කයේ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරයි.
තමන්ගේ මනාප ගණන් කරන්න ආරම්භ කරන්නේම ලක්ෂයෙන් බවත් මෙවර නොසිතූ ලෙස එය බිඳවැටී ඇති බවත් ඔහු පැවසීය.
එනිසා මෙවර ඡන්ද ප්රතිඵලය පිළිගත නොහැකි බවත් ඒ සඳහා වහා ක්රියා මාර්ග ගත යුතු බවද ඔහු කියා සිටියේය.
අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.
News Source :- LankaCNews
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1