“මගේ යාළුවා තනියම නිදාගෙන ඉද්දී තමා මෙයා කාමරය ඇතුළට ගිහින් තියෙන්නේ….”

0
130
Foreign Girl Rape in Sri lanka
Foreign Girl Rape in Sri lanka

විදේශීය කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරලා…

මාතර මිදිගම සංචාරක හෝටලයක රැදී සිටි විදේශීය ජාතික තරුණියකට අතවරයක් සිදු කිරීමට පැමිණියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර මිදිගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි 30 හැවිරිදි එංගලන්ත ජාතික තරුණියක් මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.

ඊයේ අලුයම ඇය එම හෝටලයේ රැදී සිටියදී කිසියම් පුද්ගලයෙකු තම කාමරයට පැමිණි බවයි ඇය ප්‍රකාශ කරන්නේ.

එම පුද්ගලයා හෝටලයට ඇතුළුවන ආකාරය ආරක්ෂක කැමරා පද්ධතියේ මෙලෙස සහන්ව තිබුණා.

පසුව ඔහු අඩනිරුවතින් විදේශීය තරුණිය රැදී සිටි කාමරයට ඇතුළුන ආකාරයද ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබුණා.

කෙසේ වෙතත් තරුණියගේ විරෝධයත් සමඟ එම පුද්ගලයා ඉන් පිටතට දිව යන අතර සිද්ධිය සම්බන්ධයෙන් විදේශීය කාන්තාව මිරිස්ස සංචාරක පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේයේම පදිංචි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගාල්ල පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

News Source :- Hiru Gossip 

Dinakshi & Saranga Wedding 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0