Namal Rajapaksha Baby
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉදිරියේදී පිය පදවියට බලාපොරොත්තුවෙන් සිටිනවා.මේ වනවිට නාමල් සහ ලිමිණිගේ දරුවා පිරිමි දරුවකු බවයි වෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ.
මෙම සතුට සැමරීමට නාමල් සහ ලිමිණි දෙපළ කුඩා සාදයක් සංවිධානය කර තිබු බව ආරංචි මාර්ග පවසනවා.මේ වනවිට එහි ඡායාරූප කිහිපක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතිනවා.
News Source :- Hiru Gossip
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1