Nayanthara Sinhala News
නයන්තාරා කියලා කියන්නේ දමිළ සිනමාවේ සිටින සුරූපී නිළියක විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.ඒ වගේම එම සිනමා ක්ෂේත්රයේ වැඩිම ආදායමක් උපයන නිළිය වන්නේ ද ඇයයි.ඉතිං පසුගියදා ඉන්දියාවේ ඕනම් උත්සවය පැවැත්වුණා.
කොරෝනා ව්‍යාප්තිය එරට තුළ ඉතා අධිකව පවතින නිසා ගමනාගමනය නවත්වලයි තියෙන්නේ.එහෙත්, නයන්තාරා සහ ඇයගේ පෙම්වතා වන චිත්‍රපට අධ්යක්ෂ විග්නේෂ්සිවන් එක්ක පෞද්ගලික ජෙට් යානයකින් කේරළය බලා ගොස් තිබුණ බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඉතිං නයන්තාර සහ ඇයගේ පවුලේ සාමාජිකයින් ඕනම් උත්සවය සැමරු ආකාරය දැක්වෙන් ඡායාරූප රැසක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
News Source :- Hiru Gossip
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1