Vehicle Price Sri Lanka
වාහන ආනයනය තහනම් කිරීමත් සමඟ අලෙවිසැල්වල ඇති ඒවා අධික ලාභයක් සහිතව මිල ඉහළ දමා තිබීම හේතුවෙන් මිල සූත්රයක් හදුන්වා දීමට රජය සැලසුම් කර තිබේ.
ඊට අමතරව මිල පාලනයක් ඇතිකර පාරිභෝගක සේවා අධිකාරිය හරහා ඒවා පරීක්ෂා කිරීමටද තීරණය කර ඇත.
ඒ අනුව ණයවර ලිපි (LC) ආරම්භ කළ දින සිට වාහනවල වැඩිවන මිල ගණනක් එකතු කර වෙළදසැලේ ඇති කාලයට වාහනයේ මිල සඳහා පොළියක් එකතුකර උපරිම මිලක් යටතේ අලෙවි කළ හැකි මිල තීරණය කිරීමට සැලසුම් කර ඇත.බටහිර රටවල මෙම ක්රමය ක්රියාත්මක වන බව වාර්ථා වේ.
News Source :- Lakdiwa Puwath
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1