Shehan Jayasuriya Wedding
බොහෝ කලක් කලා නිර්මාණවලින් ඈත් වුවත් තවමත් ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. පුංචි තිරය වගේම සිනමා තිරය කලක් ආක්රමණය කළ ඈ ඩිලානි අබේගුණවර්ධන. ඇයගේ ආදරණිය එකම දියණිය කවීෂා කාවින්දි. කවීෂා ඊයේ මනමාලියක් වුනා. ඇය අතිනත ගත්තේ ක්රිකට් ක්රීඩක ෂෙහාන් ජයසුරිය සමඟ. අලුත් ජිවිතයකට අලුත් ආරම්භයක් ගත් කවිෂාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයේ ඡායාරූප පහතින්
News Source :- Hiru Gossip
Images Credits :- Hiru Gossip
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1