අනියම් සම්බන්ධතාවය දෙදරයි – අනියම් පෙම්වතිය මරා දමා විවාහක පෙම්වතාත් දිවි නසාගනී – Video

0
295
Sinhala Gossips Today
Sinhala Gossips Today

තරුණියකගේ ගෙළට පියෙන් ඇන විවාහක තරුණයෙක් ගෙල වැලලාගත් පුවතක් මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තාවනවා.අදාළ තරුණිය සමග මෙම විවාහක පුද්ගලයා අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් තරුණයා විසින් තරුණියගේ ගෙළ ප්‍රදේශයට පිහියෙන් ඇන ඇති බවයි මැදිරිගිරිය පොලිසිය ප්‍රකාශ කළේ.

පසුව විවාහක තරුණයා සිය ගෙවත්තේදී සිය ගෙල වැලලාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.මියගිය තරුණිය වයස අවුරුදු 26ක් වන අතර මියගිය විවාහක තරුණයාගේ වයස අවුරුදු 28ක් වනවා.

මැදිරිගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

News Source :- Hiru Gossip 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0