Kumara Dharmasena Wife Birthday
කුමාර ධර්මසේනව නොදන්න කෙනෙක් ඉන්න බැහැ. කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂතම ක්‍රීඩකයෙකු වූ ක්‍රීඩාවට සමුදී විනිසුරු වෘත්තීය තෝරගත්තා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හොඳම විනිසුරුවරයාට හිමි සම්මානයට පවා ඔහු හිමිකම් කිව්වා.
ඉතිං මෙම ක්‍රීඩකයාගේ බිරිඳ තමා දුෂ්‍යන්ති ධර්මසේන කියන්නේ. ඇයගේ උපන්දිනය පසුගියදා යෙදි තිබුණා. ඒ වෙනුවෙන් සංවිධාන කර තිබු උපන්දින සාදයට ඉන්දියානු විලාසිතාවලට හැඩ වුණ ක්‍රිකට් තරු එක් වුණේ මෙන්න මෙහෙමයි…
Photos මෙතනින් බලන්න
What’s your Reaction?
+1
+1
1
+1
+1
2
+1
+1
+1