Threewheel Fire in Sri Lanka Shed
වැල්ලවාය – ඇල්ල ප්රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී තිබේ.
ඉන්ධන පොම්පය අසල ත්රීරෝද රථය නවතා ඉන්ධන ලබා ගනිමින් තිබිය දී එම ගින්න හට ගෙන ඇත.
පසුව එම ස්ථානයේ සිටි ඉන්ධන පොම්පකරුවන් විසින් ක්ෂණිකව ක්රියාත්මක වී ගින්න නිවා දැමීමට සමත්වීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් මඟහැරී ගොස් තිබේ. Bike Accident
News Source :- News Wire
What’s your Reaction?
+1
+1
+1
+1
+1
3
+1
+1