Tenison Kure Dead
ශ්රී ලංකාවේ ප්රහසනය රංගනය තුළ සියල්ලන්ගේම මුවගට සිනහවක් එක් කළ ආදරණිය කලාකරු ටෙනිසන් කුරේ මිට සුළු මොහොතකට පෙර අභාවප්රාප්ත වී තිබෙනවා. කොලඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි හෙතෙම මිය යනවිට 68වන වියේ පසුවූවා. මේ පිලිබදව ටෙනිසන් මහතාගේ ළඟම හිතවතකු වූ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගෙන් විමසු විට ඔහුද ඒ බව සනාථ කර සිටියා.
වැඩබැරි ටාසන්, තැනක් යු බර්ටි, දවල් මිගෙල් රෑ දනියෙල් වැනි අතිශය ජනප්රිය සිනමාපට ඔස්සේ ජනතාවට සමීපවූ ඔහුට නිර්වාණයේ සුවය පතමු
News Source :- Hiru Gossip
What’s your Reaction?
+1
+1
+1
+1
+1
15
+1
+1
3