ජනප්‍රිය තරු පිරිවරාගෙන රංගන ශිල්පී රොෂාන් රණවන, පුංචි පුතු මිනෙත්ගේ, පළමු උපන්දිනය ජයටම ගත් හැටි මෙන්න – Photos

0
567
Roshan Ranawana Baby Birthday Party 2020

Roshan Ranawana Baby Birthday Party 2020

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවනගේ සහ ඔහුගේ බිරිඳ කුෂ්ලානිගේ ආදරණීය සිඟිති පුතු වන මිනෙත් රණවනගේ පළමු උපන්දිනය පසුගිය 25 වන දිනයට යෙදී තිබුණා.

මේ හේතුවෙන් තරු පිරිවරාගෙන සාදයක් පවත්වන්නත් මේ දෙපළ අමතක කළේ නැහැ.

Bloom Photography යොහාන් ජස්ටින්ගේ කැමරා කාචයට හසුවූ එම සාදයේ ඡායාරූප පෙළ පහතින් බලන්න……..

Chandimal Royal Birthday Party Images 

News Source :- Hiru Gossip

What’s your Reaction?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0