Roshan Ranawana Baby Birthday Party 2020
ජනප්රිය රංගන ශිල්පී රොෂාන් රණවනගේ සහ ඔහුගේ බිරිඳ කුෂ්ලානිගේ ආදරණීය සිඟිති පුතු වන මිනෙත් රණවනගේ පළමු උපන්දිනය පසුගිය 25 වන දිනයට යෙදී තිබුණා.
මේ හේතුවෙන් තරු පිරිවරාගෙන සාදයක් පවත්වන්නත් මේ දෙපළ අමතක කළේ නැහැ.
Bloom Photography යොහාන් ජස්ටින්ගේ කැමරා කාචයට හසුවූ එම සාදයේ ඡායාරූප පෙළ පහතින් බලන්න……..
Chandimal Royal Birthday Party Images
News Source :- Hiru Gossip
What’s your Reaction?
+1
+1
3
+1
+1
+1
+1
+1