Katana Robbery CCTV
ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් කටාන – අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් කොල්ල කා පළා ගොස් තිබෙනවා.
අද උදෑසන ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලීසිය කියා සිටියේ.පළා ගිය සැකකරුවන් සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
News Source :- Hiru Gossips
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1
3