Sunny Leone Hot Photos
ඉන්දියානු සිනමාවේ කිසිදා නොමකෙන චරිතයක් තමයි සනි ලියෝන් කියන්නේ.
සරාගිත්වය සහ නිරුවත් දර්ශන නිසාම වැඩි දෙනකුගේ අවධානයට මෙන්ම කතාබහට ලක්වෙන මෙම අපූරු සිනමා තාරකාවිය මේ වන විට ලොස් ඇන්ජලීස් හි සිය සැමියා වන ඩැනියෙල් වෙබර් සහ ඔවුන්ගේ දරුවන් සමඟ ඉතාමත්ම සතුටින් කල් ගත කරන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
සිය නිදන කාමරයේ සිට ගත් ඡායාරූප කිහිපයක් ඇයගේ ට්ටිටර් ගිණුම වෙත එක් කර තිබුණා. රෝස පාට මාගේ නවතම ඇබ්බැහි වීම ලෙසයි ඇය එහිදී සටහනක් ද තබා තිබුණේ. මේ වනවිට අදාළ ඡායාරූප සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් නිර්මාණය කර තිබෙනවා.
Sajana Wanigasuriya Wedding Photos
News Source :- Hiru Gossips
What’s your Reaction?
+1
+1
6
+1
1
+1
+1
+1
+1