කවුරුත් ආදරේ කරන දමිළ සිනමාවේ ජනප්‍රිය තරු, හිටි හැටියේ ළමා වියට පත් වුණු හැටි මෙන්න – Photos

0
593
Tamil Actors and Actress old Photos
Tamil Actors and Actress old Photos

Sajana Wanigasuriya Wedding Photos 

සමාජ මාධ්‍ය කියලා කියන්නේ හැමෝම එකතු වන අපූරු තැනක්.එහි සිදු වන සමහර දේවල් එම මාධ්‍ය පරිශිලකයින් අනුකරණය කරන්න පටන් ගන්න දෙපාරක්වත් හිතන්නේ නැහැ.

ඉතිං මේ දවස්වල හරි අපුරු අනුකරණ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා.

ජනප්‍රිය දමිළ සිනමා තරුවල වත්මන් ඡායාරූප ළමා මුහුණුවලට පරිවර්තනය කර නිර්මාණය කරපු අපූරු ඡායාරූප කිහිපයක් මේ වනවිට හුවමාරු වෙමින් පවතිනවා.

එම ඡායාරූප පහතින් නරඹන්න… 

News Source :- Hiru Gossips 

What’s your Reaction?
+1
0
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0