Sri Lanka Corona Update Now
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නිරතව යාපනයට පැමිණි සේවිකාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඔවුන් පසුගිය දිනක නිවාඩු ලබා යාපනයට ගොස් ඇති අතර පවතින තත්ත්වය හේතුවෙන් එම සේවිකාවන් දෙදෙනා කොරෝනා පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
News Source :- Gossip Lanka
What’s your Reaction?
+1
+1
+1
+1
+1
1
+1
+1
1