Sri Lanka Curfew
ඇඳිරි නීතිය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන සාවද්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමක් හෙට සිදු කරන බව මෙම අසත්‍ය පුවත බව එහි දැක්වේ.
කෙසේ වෙතත් රටේ අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම කරන්නේ ද නැත් ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් අද (5) පස්වරුවේ
පැවැත්වෙන බවත් ඉන් අනතුරුව තීරණයක් ගැනීම සිදුවන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රුපවාහිනී නාළිකාවක් සමග පැවති සාකච්ඡාවක දී සඳහන් කර තිබුණ බව දහවල් වාර්තා විය.
ජනපති මාධ්‍ය අංශයේ නිවේදනය පහතින්
News Source :- Gossip Lanka News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
1
+1
2
+1