Sri Lanka Today Corona Updates
දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් සොයාගැනීමෙන් පසුව ඊයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් 69 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ 150කින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
News Source :- Hiru Gossips
What’s your Reaction?
+1
+1
+1
+1
+1
3
+1
+1