Tamanna Corona Positive
හැවිරිදි ජනප්‍රිය සුරූපී නිලි තමන්නාටත් කොරෝනා වැළදී ඇති බවත් ඒ හේතුවෙන් ඇයව ඊයේ රාත්‍රියේ රෝහලකට ඇතුලත් කර ප්‍රතිකාර කිරීම් ආරම්භ කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇයගේ දෙමාපියන්ට අගෝස්තු මස කොරෝනා රෝගය වැළදී ඇති බවත් ඉන් ඔවුන් සුවය ලබා ඇති බවත් සඳහන්.
තමන්නා රූගත කිරීමකට සම්බන්ධ වී සිටියදී ඇයට කොරෝනා රෝග ලක්ෂණ මතුව ඇති බවත් පසුව පී. සී. ආර් පරීක්ෂණයකින් එය කොරෝනා බවට තහවුරු කරගත් බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඇය සමඟ රූගත කිරීමට සම්බන්ධ වූ අයටත් කොරෝනා අවධානම ඇති බවත් සඳහන්.
News Source :- Hiru Gossips
What’s your Reaction?
+1
+1
+1
+1
+1
3
+1
+1