මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් 220කට කොරෝනා බව තහවුරු වෙයි

0
275
Colombo Book fair Corona 
Corona Breaking News Sinhala

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් සේවකයින් 220කට  කොරෝනා ආසාදනය වී ඇති හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරනවා.

මේ අනුව මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 321කට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

News Source:- Hiru Gossips

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0