Corona Breaking News Sinhala
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් සේවකයින් 220කට කොරෝනා ආසාදනය වී ඇති හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා ප්රකාශ කරනවා.
මේ අනුව මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 321කට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
News Source:- Hiru Gossips
What’s your Reaction?
+1
+1
+1
+1
+1
2
+1
+1