මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් 246කට කොරෝනා

0
251
Katunayaka Seeduwa Covid
Coronavirus Breaking News Sinhala

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඊයේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට මෙලෙස වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

ඒ අනුව මේ වන විට කම්හලේ 569 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදය වී තිබෙනවා.

News Source :- Hiru News 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here