Coronavirus Breaking News Sinhala
මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඊයේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට මෙලෙස වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.
ඒ අනුව මේ වන විට කම්හලේ 569 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදය වී තිබෙනවා.
News Source :- Hiru News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
2
+1
+1