ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග නියමිත දිනයේදීම පැවැත්වීමට රජය තීරණය කරයි – Video

0
217
Advanced Level Exam Date
Advanced Level Exam Date

Corona Update Today 

සෞඛ්‍ය පියවරවලට යටත්ව 05 වසර ශිෂ්‍යත්ව විභාගය හා උසස්පෙළ විභාගය නියමිත පරිදි පවත්වන බව බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

News Source :- Hiru Gossips

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0