තවත් 6කට කොරෝනා – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ 5ක් සහ ඒ ආශ්‍රිත අයෙක් ඒ අතර

0
273
Minuwangoda Brandix Corona Cluster
Brandix Update Today Sri lanka

Kollupitiya Brandix PCR

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 5දෙනෙකුට සහ ඒ ආශ්‍රිත පුද්ගලයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසදිතයින්ගේ සංඛ්‍යාව 1034 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

News Source :- Hiru Gossips 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0