Brandix Update Today Sri lanka
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 5දෙනෙකුට සහ ඒ ආශ්රිත පුද්ගලයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව මේ වන විට දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසදිතයින්ගේ සංඛ්‍යාව 1034 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
News Source :- Hiru Gossips
What’s your Reaction?
+1
+1
+1
+1
+1
1
+1
2
+1