Corona Dead Sri Lanka
ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කළ 64 හැවිරිදී යක්කල ප්‍රදේශයේ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම කාන්තාව ගේ දියණියට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරැ වී තිබෙනවා.
මියගිය කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් වී මිනිත්තු 10 කට පසුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ජිවිතක්ෂයට පත්වූ කාන්තාවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු වී නැහැ.
News Source :- Neth News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1