PCR Test Locations Sri Lanka
New Corona Virus Updates Click Here
මේ වනවිට මෙරට තුළ පී.සී.ආර්. පරීක්ෂණ දෙලක්ෂ 98,501 ක ප්‍රමාණයක් සිදුකර ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම අද දිනය වනවිට පුද්ගලයින් 49,416ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර සිය නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.
එසේම ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 77ක් තුළ පුද්ගලයින් 7,356 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි එම මධ්‍යස්ථානය කියා සිටියේ.
අද උදෑසන වනවිට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 832ක්.
ඊයේ දිනයේ පමණක් 729 දෙනෙකු එම ඇඟලුම් කර්මාන්තශාලාවෙන් වාර්තා වුණා.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4252ක්
News Source :- Hiru Gossips
What’s your Reaction?
+1
+1
+1
+1
+1
2
+1
+1