තවත් 6කට කොරෝනා – බ්‍රැන්ඩික්ස් 5 ක් සහ ගුවන්තොටුපොල පිරිසිදු කිරීමේ සේවකයෙක් ඒ අතර

0
454
Minuwangoda Brandix Corona Cluster
Welisara Brandix Corona Cluster

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 4 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මීට අමතර වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයෙකුට කොරෝනා අසාදනය වී ඇති බවත් කටුනායක ගුවන්තොටුපොලේ පිරිසිදු කිරීමේ සේවකයෙකුට ද කොරෝනා වැළඳී ඇති බවත් යුද හමුදාපතිවරයා තහවුරු කළා.

Hiru Gossips 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1