Welisara Brandix Corona Cluster
මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 4 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මීට අමතර වැලිසර බ්රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයෙකුට කොරෝනා අසාදනය වී ඇති බවත් කටුනායක ගුවන්තොටුපොලේ පිරිසිදු කිරීමේ සේවකයෙකුට ද කොරෝනා වැළඳී ඇති බවත් යුද හමුදාපතිවරයා තහවුරු කළා.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
2
+1
+1
1