හලාවත රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවේ..

0
245
Halawatha Hospital Covid Patient

හලාවත මහා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණයෙකුට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ කර තිබේ.

ඔහු සේවය කරන හලාවත අඹකදවිල ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානය සියලු දෙනා නිරෝධායනයට කිරීමට හා කොරෝනා පරීක්‍ෂා කිරීමට නියමිතය.

මේ අතර මිනුවන්ගොඩ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක මුදල් අයකැමි වරයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. ඔහු ජාඇල කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

News Source :- Lanka C News 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0