Minuwangoda Brandix New Situation
මුතූර් – ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරතුරදී ජීවිතක්ෂයට පත්වූ කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ, හිරු ටී වී ඔස්සේ අද උදෑසන විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.
කාන්තාව මියයාමට හේතුව හෘදයාබාධයක් බවට මේ වනවිට තහවුරු වී ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අදාළ කාන්තාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිත සේවකයෙකුගේ මවක් වනවා.64 හැවිරිදි වියේ පසු වූ ඇය යක්කල – වරපලාන ප්‍රදේශයේ පදිංචිකාරියක්.
News Source :- Hiru Gossips
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1
1