Minuwangoda Covid Cluster
මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ හා එහි ආශ්රිතයින් 16කට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව ඇඟලුම් කම්හලේ සේවකයින් දෙදෙනෙක් වන බව සඳහන්.
අසාදිතයින් අතරින් 11 දෙනෙකු මිනුවන්ගොඩ පොකුරේ ආශ්රිතයින් වන අතර අනෙක් තිදෙනා මිනුවන්ගොඩ ඇගලුම් කම්හල හෝ මිනුවන්ගොඩ සමස්ථ පොකුරේ සමීප සම්බන්ධතාවයක් ඇත්තන් බවට සක පල කරනවා.
News Source :- Citizen News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1