Munneshvaram Covid
හලාවත මුන්නේශ්වරම කෝවිල වන්දනා කෝවිලට පැමිණි හඟුරන්කෙත පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
ඔහු ඉකුත් තුන්වැනිදා මුන්නේශ්වරම් පැමිණ ඇති අතර ඔහුට කොරනා වැළඳී ඇතැයි හඟුරන්කෙත පොලිසිය විසින් පෙරේදා රාත්රියේ දැනුම් දී ඇත.
එම පුද්ගලයා කෝවිල අසල පිහිටි වෙළඳසැල කිහිපයකට ගොස් පලතුරු මිලදී ගෙන ඇති බවද හෙළිවී තිබේ.
එමෙන්ම මුහුදු වෙරල ඇතුළු තවත් ස්ථාන කිහිපයකට ද එම පුද්ගලයා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
2
+1
+1