Colombo Hospital Covid Situation
කොළඹ ජාතික රෝහලේ සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ඒ හේතුවෙන් ජාතික රෝහලේ වාට්ටු දෙකක් සහ ශල්‍යාගාරයක් තාවකාලිකව වසා දමා තිබේ.
ඔවුන් හා සමීපව කටයුතු කල කාර්ය මණ්ඩලය සඳහා කොරෝනා පරීක්ෂණ කරන අතර නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරමින් තිබේ.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
1
+1
+1