Katunayake Covid Cluster
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර මේ වන විට සම්පූර්ණයෙන් හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය ප්‍රකාශ කළා.
හිරු ටී.වී. ඔස්සේ විකාශය වන ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල වෙළඳසැල් අද උදෑසන 8 සිට විවෘත කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
News Source :- Hiru Gossips
What’s your Reaction?
+1
+1
+1
+1
+1
2
+1
+1
2