Negombo Private Hospital Closed
කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් මීගමුවේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා තිබේ.
උණ රෝගයක් සදහා ප්‍රතිකාර ගැනීමට පැමිණි 56 හැවිරිදි මෙම පුද්ගලයාට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයකින් ඔහු ආසාදිතයකු යයි හෙලි වී ඇත.
මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් තහවුරු වී නැති බවයි.
අදාල ආසාදිතයා සමග ගැටුණු එම රෝහලේ සේවකයන් පිරිසක් ස්වයං නිරෝධායනය ද යොමු කර ඇත.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
1
+1
+1