නිරෝධායනයට රැගෙන ගිය පිරිසක් නුවර එළියෙදී පළා යයි

0
1014

කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයින් පිරිසක් නිරෝධායන කදවුරක් වෙත රැගෙන යෑමේදී අදාළ බස් රථය නුවරඑළිය හෝල්බෘක් ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇති අතර ඒ මොහොතේ එහි සිටි නිරෝධායනය සදහා ගෙනයන පිරිසක් බස්රථයෙන් පැන පලායන අයුරුයි මේ ..

News Source :- Facebook

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
6