බ‍්‍රැන්ඩික්ස් පොකුරේ 119ක් සමාජයේ සැගවිලා..

0
304
Minuwangoda Brandix Corona Cluster

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයින් 119 දෙනකු මෙතෙක් සොයා ගැනීමට නොහැකි විය හැකි බව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

එනිසා ඔවුන් සොයා ගැනීම සඳහා මෙහෙයුම් සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය.

මීට පෙර සැඟවී සිටි පුද්ගලයන් දෙසිය පනස් දෙනකු පමණක් සෞඛ්‍ය බලධාරීන් වෙත ඉදිරිපත් වී සිටිය ද ඊයේ පස්වරුව එකසිය 119 දෙනකු සැඟවී සිටින බව ඔහු කියා සිටී.

දැනටමත් ඔවුන් අසල ආරම්භ කර ඇති බවත් ඔවුන් රෝහල් හෝ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට නියමිත බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

News Source :- Lanka C News 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1