මිනුවන්ගොඩ හා ඒ ආශ්රිත පොකුරේ තවත් කොරෝනා ආසාදිතයින් 60ක් හමුවී තිබෙනවා.
මොවුන් අතරින් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර අනෙක් 12 දෙදෙනා ඇඟලුම්හලේ සේවකයින් ගේ ආශ්‍රිතයින් බවයි කොරෝ මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය නිවේදනය කරන්නේ.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1
3