විදේශයන්හි සිට මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීම සීමා කිරීමට රජය තීරණය කර තිබේ.වි
දේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙරට තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථාන පිරී යමින් පැවතීම හේතුවෙන් පවතින ඉඩකඩ සීමා සහිත නිසා මෙම තීරණය ගෙන ඇත.
විදේශගත ශ්‍රී ලාංකිකයන් පනස් හත් දහසක පමණ පිරිසක් මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් ඉල්ලීම මේ වන විටත් ඉදිරිපත් කර තිබේ.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
1
+1
+1