Pannala Corona
පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් කොරෝනා ආසාදිතයන් හත් දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි හඳුනාගෙන ඇත.
එහි ප්‍රකාශකයෙකු පවසන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව මෙම ආසාදිතයන් හඳුනාගත් බවයි.
ඉන් එක ආසාදිතයකුගේ 76 හැවිරිදි මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
1
+1
+1
1
+1
1
+1
1
+1
7