Sri Lanka Government News
මහජනතාවට තැපෑල සහ දුරකථනය ඔස්සේ ජනාධිපති කාර්යාලය සමග සම්බන්ධවීමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
කොරෝනා වෛරස මර්දනය සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් සහ නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමේදීත් කාර්යාලය තුල අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව තැපෑල සහ දුරකථන ඔස්සේ කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පියවර ගනු ඇති.
ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදලට සම්බන්ධවීමට ජනතාවට අවස්ථාව හිමිවනවා.
News Source :- Hiru Gossips
What’s your Reaction?
+1
+1
+1
+1
+1
1
+1
+1