බියගම කලාපයෙන්ද කොරෝනා..

0
1414
Biyagama Covid Cluster
Biyagama Covid Cluster

බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටා ඇති කර්මාන්තශාලාවක සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් එම කලාපයේ සේවක සේවිකාවන් 960 දෙනකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට කොරෝනා පරීක්ෂණ සිදු කර තිබේ.

මෙම ආසාදිත පුද්ගලයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මීට පෙර සේවය කර මෑතකදී ඉවත් වී නව සේවකයෙක් ලෙස බියගම කර්මාන්ත ශාලාවේ සේවයට එක් වූ පුද්ගලයෙකි.

මෙම කර්මාන්ත ශාලාව රෙදිපිළි සඳහා නූල් නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවකි

News Source :- Lanka C News 

What’s your Reaction?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
1