Brandix New Covid Update
මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් තවත් ආසාදිතයන් 39 දෙනකු වාර්තා වී ඇත.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ නව ආසාදිතයන් ගෙන් 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හමු වූ බවයි.
සෙසු 14 දෙනා ඇඟලුම් කම්හලේ සේවකයන්ගේ සමීප ආශ්‍රිතයන්ය.
මෙම පිරිස සමග එම පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 1346 දක්වා ඉහළ යයි.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1
1