මොරටුවේ පුද්ගලික රෝහලක් වසා දමයි..

0
324
Moratuwa Hospital Closed
Moratuwa Hospital Closed

කොරෝනා ආසාදිතයෙකු පැමණීම හේතුවෙන් මොරටුව පිහිටි Medihelp රෝහල වසා දමා තිබේ.

රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් කළ දැනුම්දීමක් මත මෙම පිරිවර ගත් බවයි

News Source :- Lanka C News 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2