NDB බැංකුවෙන්ද ආසාදිතයෙක්..ශාඛාව වසා දමයි..

0
679
NDB Bank Covid
NDB Bank Covid

NDB බැංකුවේ මැරීන් ඩ්‍රයිව් ශාඛාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඔහු මිනුවන්ගොඩ සිට එම එහි සේවයට පැමිණි පුද්ගලයෙකි.

අද දිනයේ විසබීජහරණය සිදු කොට නැවත හෙට දිනයේ ශාඛාව විවෘත කරන බවද නිවේදනයේ දැක්වේ.

News Source :- Lanka C News

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0