NDB Bank Covid
NDB බැංකුවේ මැරීන් ඩ්රයිව් ශාඛාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
ඔහු මිනුවන්ගොඩ සිට එම එහි සේවයට පැමිණි පුද්ගලයෙකි.
අද දිනයේ විසබීජහරණය සිදු කොට නැවත හෙට දිනයේ ශාඛාව විවෘත කරන බවද නිවේදනයේ දැක්වේ.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
3
+1
+1