පූගොඩ ඇගළුම් කම්හලකත් කොරෝනා..

0
574

පූගොඩ පිහිටා තිබෙන සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ආයතනයේ සේවයකයෙකුට කොරෝනා වෛරසය ආසාදනට වී ඇත.එම ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ආයතනයේ සේවකයන් කොරෝනා පරීක්ෂණයට ලක්කර ඇති අතර එහිදී මෙම ආසාදිතයා හඳුනාගෙන ඇත.

ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග සෞඛ්‍ය බලධාරීන්ගේ උපදේශ මතකය සිදුකරන බව එහි කළමනාකාරීත්වය නිවේදනය කරයි.

News Source :- Lanka C News 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0