Sri Lanka Quarantine
රජයේ රූපවාහිනි නාළිකාවක සහ පුද්ගලික රූපවාහිනී නාලිකාවක සේවක පිරිසකට කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර ඇත.
ඉකුත් පොහෝ දිනයේ මිනුවන්ගොඩ රජමහ විහාරස්ථානයේ පැවැති වැඩසටහනට සහභාගී වූ රජයේ නාලිකාවක සේවක පිරිසකට පරීක්ෂණ කිරීමට නිියමිතව ඇත්තේ ඊට කොරෝනා ආසාදිතයෙකු සහභාගි වූ බව හෙලිවීමෙනි.
මේ අතර පුද්ගලික රූපවාහිනී නාලිකාවක සේවක පිරිසකටද ඊයේ දිනයේ කොරෝනා පරීක්ෂණ සිදුකර තිබේ.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1