බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

0
35

ස්ත්‍රී දූෂණ සඳහා වැරදිකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ.

එය නීතිගත කරමින් එරට ජනපති විසින් ආඥාවක් අඟහරුවාදා නිකුත් කිරීමට නියමිත බව එරට නීතිය පිළිබඳ අමාත්‍ය අනිසුල් හක් පැවසීය.

කාන්තාවකට පිරිසක් විසින් හිරිහැර කරන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමගම ඊට එරෙහිව දැඩි විරෝධයක් මතුවිණි.

පසුගිය වසරේදී ස්ත්‍රී දූෂණ සිදුවීම 5,400ක් පමණ වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here