ලංකා බැංකුවේ රත්මලානේ පිහිටි ශාඛාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.
කොල්ලුපිටියේ බ්රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයකුගේ බිරිඳ එම ශාඛාවේ සේවය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
News Source :- Lanka C News
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1